Neela warala | නීල වරල | කුන්ඩලකේශි | Master Amaradewa

නීල වරළ නිල් චාමර පවන් සලන්නී කුණ්‌ඩලකේශී // නෙත උපුලින් වත කමලින් ගත දුලවන්නී සිහිල් සිනා කැන් රැහැනින් මන බැඳලන්නී කුණ්‌ඩලකේශී // ගිරි දේවිය විලස රුවන් බරණින ගත සහහා ගෙන ගිරි මුඳුනත දෙව් අරණට යමු අපි ළඳුනේ නොලසින කුණ්‌ඩලකේශී// ගී පද - ඩෝල්ටන් අල්විස් ගායනය හා සංගීතය - පන්ඩිත් අමරදේවයන්

Loading...

Related Videos