Siripa Piyume Ron Sunu Thewaree - Ransalu 1967

Film - Ransalu Director - Lester James peiris Music - W. D.Amaradeva Lyrics - Mahagama Sekara Anula and Punya සිරිපා පියුමේ සිරිපා පියුමේ රොන් සුනු තැවරී ගිමන් නිවන පවන් හමා ඒ නිවී පහන් වී ළය සැනැහේ නිවන් දොරට මඟ පානා සමණොළ රන් කොත මුදුනේ බැන්ද වියන් සේ අරුණු වලා රන් සළු පැටලේ සිත කිමිදේ ලොව්තුරු සුවඳේ කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී පාවී යයි නිසංසලේ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ වලා අතුළ කඳු වැටි අතරේ සිරිපා පියුමේ රොන් සුනු තැවරී ගිමන් නිවන පවන් හමා ඒ නිවී පහන් වී ළය සැනැහේ ///

Loading...

Related Videos